Posts Tagged ‘අන්තර්ජාලයෙන්’

VMware Workstation | Virtual පරිගණක සමඟ වැඩකිරීමට

November 2nd, 2011

මා මීට පෙර ලිපියක Virtual Box සමඟින් Virtual පරිගණක කිහිපයක් සාදාගෙන කුඩා Virtual Network එකක් සාදාගන්න හැටි ඉදිරිපත් කළා. ඒ සඳහා යොදාගත්තෙ Virtual Box මෘදුකාංගය. නමුත් එය නොමිලේ ලබා නොදෙන නිසා ඒ ගැන තිබුන අහදස අත්හැර දැමුව. ඒත් පසු දිනෙක මේ ගැන ආසහිතුන නිසා දාල බැලුවම තමා මේකෙ තිබෙන පහසුකම් ගැන දැනගන්න ලැබුනෙ. ඇත්තෙන්ම මේක නියම මෘදුකාංගයක්. VM Ware අඩවියෙන් වීශාල Products ප්‍රමානයක් ඉදිරිපත් කරල තිබෙනව. නමුත් අපිට මේකට අවශ්‍යවෙන්නෙ VMware Workstation විතරයි. මේකෙ අත්හදාබැලීමේ සංස්කරනයක් ඒ අඩවියෙන් නොමිලේ බාගන්න පුලුවන්. (www.vmware.com)

» Read more: VMware Workstation | Virtual පරිගණක සමඟ වැඩකිරීමට

GPS නැතත් මොබයිල් එකෙන් පාර හොයාගන්න

May 24th, 2011

GPS පහසුකම් තිබෙන ජංගම දුරකථනයකින් හෝ GPS උපකරනයකින් Driving Directions වගේම සිතියම් මගින් නිවැරදිව පාර හොයාගන්න පුලුවන් බව කවුරැත් දන්නව. ඒත් ආසන්න වශයෙන් අප දැනට සිටින ස්ථානය සොයාගන්නට Google Maps මගින් පුලුවන්. Driving Directions ගන්නත් පුලුවන්. මේ ආකාරයට GPS සිග්නල් ග්‍රහනය කරගැනීමට හැකියාවක් නොමැති වුවත් අප සිටින තැන සොයාගන්නෙ අප ජංගම දුරකතනයට සිග්නල් ලැබෙන Tower එකෙන් විස්තර අ‍රගෙනයි.

හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ GPS තිබෙන ජංගම දුරකථනයක මෙන් මෙහිදී ගමන් කරන දිශාව, වේගය වැනි විස්තර පෙන්වන්නෙ නැහැ. ඒ වගේම නිවැරදිම ස්ථානය බලාගන්නත් හැකියාවක් නැහැ. ආසන්න වශයෙන් අප සිටින ස්ථානය නිල් පැහැයෙන් Blink වනව. එම Blink වන ස්ථානයට මීටර් කිහිපයක් අවටින් සිටින බව පහතින් දැනුම් දෙනව.

» Read more: GPS නැතත් මොබයිල් එකෙන් පාර හොයාගන්න

සැඟවී අන්තර්ජාලය පිරික්සීම [Private Browsing]

May 2nd, 2011

හොරෙන් අන්තර්ජාලය පිරික්සන්න

ඔබ අන්තර්ජාලය පිරික්සනවිට ඔබේ වෙබ් ගවේශකය බොහෝ තොරතුරැ තබාගන්නව. ඔබ ගමන්කල වෙබ් අඩවි, බාගතකල ෆයිලයන් වැනි බොහෝ තොරතුරු මීට අදාලයි. ඔබට මෙම තොරතුරු තබාගැනීම අනවශ්‍යනම් Private Browsing මගින් වෙබ් ගවේශනය කල හැකියි. එහිදී පෙර මෙන් තොරතුරු තබාගැනීමක් සිදුවන්නේ නැහැ.

» Read more: සැඟවී අන්තර්ජාලය පිරික්සීම [Private Browsing]