Posts Tagged ‘How to’

VMware Workstation | Virtual පරිගණක සමඟ වැඩකිරීමට

November 2nd, 2011

මා මීට පෙර ලිපියක Virtual Box සමඟින් Virtual පරිගණක කිහිපයක් සාදාගෙන කුඩා Virtual Network එකක් සාදාගන්න හැටි ඉදිරිපත් කළා. ඒ සඳහා යොදාගත්තෙ Virtual Box මෘදුකාංගය. නමුත් එය නොමිලේ ලබා නොදෙන නිසා ඒ ගැන තිබුන අහදස අත්හැර දැමුව. ඒත් පසු දිනෙක මේ ගැන ආසහිතුන නිසා දාල බැලුවම තමා මේකෙ තිබෙන පහසුකම් ගැන දැනගන්න ලැබුනෙ. ඇත්තෙන්ම මේක නියම මෘදුකාංගයක්. VM Ware අඩවියෙන් වීශාල Products ප්‍රමානයක් ඉදිරිපත් කරල තිබෙනව. නමුත් අපිට මේකට අවශ්‍යවෙන්නෙ VMware Workstation විතරයි. මේකෙ අත්හදාබැලීමේ සංස්කරනයක් ඒ අඩවියෙන් නොමිලේ බාගන්න පුලුවන්. (www.vmware.com)

» Read more: VMware Workstation | Virtual පරිගණක සමඟ වැඩකිරීමට

ලිපි කොපිකිරීමෙන් වලක්වාගැනීම හා බලපත්‍ර ලබාගැනීම

June 18th, 2011

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි. අපි බොහොම අමාරුවෙන් ලියන ලිපි තවත් කෙනෙක් ලේසියෙන්ම කොපි කරන එක. (Copy, Paste හෝ වෙනත් ආකාරයකින්) ඉතින් මේ කොපි කිරීම වලක්වාගන්න සරල ක්‍රම කිහිපයක් ඉදිරිපත් කිරීමේ අරමුනින් තමයි මේ ලිපිය ලියන්නෙ. අපේ අය ගොඩක් වෙලාවට තමන්ගෙ බ්ලොග් එකට භාවිතාකරන්නෙ Blogger සේවාව හා WordPress සේවාවයි. මේ සේවාවන් 2ටම තමන්ගෙ ලිපි ආරක්ෂාකරගන්න පොඩි ක්‍රම කීපයක් මේ.  පහත පිලිවෙලින් ඉදිරිපත් කරන්නම්.

  • Blogger Blogs සඳහා
  • WordPress Selfhosted Blogs සඳහා
  • Autoblogs වලින් බේරීම
  • ලිපිවලට හා Blog එකට බලපත්‍ර හා ලිපි හිමිකම් (CopyRights) ලබාගැනීම.

» Read more: ලිපි කොපිකිරීමෙන් වලක්වාගැනීම හා බලපත්‍ර ලබාගැනීම

වටිනා WordPress Plugins කිහිපයක් හා Plugins WP හි ස්ථාපනය කරන ක්‍රම

November 20th, 2010

මම WordPress භාවිතාකරන්න පටන්ගෙන දැනට මාස කිහිපයක් ගතවෙලා. ඒ අතරදී ලැබූ WordPress අත්දැකීම් වලින් ගොඩක්ම හිතගිය එක්  ලක්ෂණයක්, මෙහි තියන Plugins සඳහා සහය දැක්වීම. ඉතින් මට හිතුන මම wordpress තුල භාවිත කළ/කරන වැදගත් Plugins කිහිපයක් ලිපියක් විදියට ඉදිරිපත් කරන්න. ඔබත් WordPress භාවිතාකරනවානම්  මේ ලිපියෙන් ඉදිරිපත්වෙන, වැදගත් යයි සිතෙන Plug-ins ලබාගන්න.  ඒ වගේම අලුතෙන් WordPress බ්ලොග් එකක් Selfhosted විදියට ආරම්භ කරනවානම් ඒ අයට මේටික වැදගත් වේවි. මෙහිදී අදාල ප්ලගින හා ස්ථාපනය කරන ආකාරත් පැහැදිලි කරන්නම්.

» Read more: වටිනා WordPress Plugins කිහිපයක් හා Plugins WP හි ස්ථාපනය කරන ක්‍රම