Posts Tagged ‘Sinhala’

VMware Workstation | Virtual පරිගණක සමඟ වැඩකිරීමට

November 2nd, 2011

මා මීට පෙර ලිපියක Virtual Box සමඟින් Virtual පරිගණක කිහිපයක් සාදාගෙන කුඩා Virtual Network එකක් සාදාගන්න හැටි ඉදිරිපත් කළා. ඒ සඳහා යොදාගත්තෙ Virtual Box මෘදුකාංගය. නමුත් එය නොමිලේ ලබා නොදෙන නිසා ඒ ගැන තිබුන අහදස අත්හැර දැමුව. ඒත් පසු දිනෙක මේ ගැන ආසහිතුන නිසා දාල බැලුවම තමා මේකෙ තිබෙන පහසුකම් ගැන දැනගන්න ලැබුනෙ. ඇත්තෙන්ම මේක නියම මෘදුකාංගයක්. VM Ware අඩවියෙන් වීශාල Products ප්‍රමානයක් ඉදිරිපත් කරල තිබෙනව. නමුත් අපිට මේකට අවශ්‍යවෙන්නෙ VMware Workstation විතරයි. මේකෙ අත්හදාබැලීමේ සංස්කරනයක් ඒ අඩවියෙන් නොමිලේ බාගන්න පුලුවන්. (www.vmware.com)

» Read more: VMware Workstation | Virtual පරිගණක සමඟ වැඩකිරීමට

WordPress වලට Jet Pack

September 11th, 2011

WP Jetpack

Jetpack කියන්නෙ මොකක්ද ?

Jetpack කියන්නෙ WordPress වලට තියෙන Plugins එකතුවක්. WordPress.com හි පවත්වාගෙන යන බ්ලොගයක Self-hosted WordPress Blog එකක නැති පහසුකම් කිහිපයක් දකින්න තියෙනව. Jetpack plugin එකෙන් කරන්නෙ ඔබේ  Self-hosted WordPress Blog එක WordPress.com හා සම්බන්ධකරල ඒ පහසුකම් සක්‍රීය කර දීමයි.

මේකෙ වාසිය තමයි අපේ WordPress ස්ථාපනය කරල තියන Server එකෙ Brandwith එක ඉතිරිවීම. ඒ මේ පහසුකම් WordPress Cloud Servers වල ක්‍රියාකරන නිසයි.

» Read more: WordPress වලට Jet Pack

වෙබ්අඩවියක පිංතුර HTML Tags මගින් Search Engine Optimize කිරීම

July 21st, 2011

seo increase benifits

SEO කිරීම කොතරම් වෙබ් අඩවියකට හෝ බ්ලොගයකට වැදගත්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ.. SEO වැඩීවන තරමට වෙබ් අඩවියක වටිනාකම, එයින් ලබල ආදායම, පිවිසෙන්නන් ගනන වැඩිවෙනව වගේම, crawling, indexing, ranking වගේ දේවල් වලටත්  තදින් බලපානව. ගොඩක් දෙනා SEO Techniques වලට අනුව තම බ්ලොග SEO කළත් ඒ වෙබ් අඩවි වලට ඇතුලත් කරන පිංතුර SEO කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නෙ නැහැ. ඒ නිසා මේ ලිපියෙන් බලාපොරොත්තුවෙන්නෙ HTML Tags මගින් වෙබ් අඩවියක ඇති පිංතූර Search Engine වෙත හසුවීමට Optimize කරන ආකාරය පැහැදිලි කිරීමටයි.

» Read more: වෙබ්අඩවියක පිංතුර HTML Tags මගින් Search Engine Optimize කිරීම