VMware Workstation | Virtual පරිගණක සමඟ වැඩකිරීමට

November 2nd, 2011 by Geeth | ගීත් Leave a reply »

මා මීට පෙර ලිපියක Virtual Box සමඟින් Virtual පරිගණක කිහිපයක් සාදාගෙන කුඩා Virtual Network එකක් සාදාගන්න හැටි ඉදිරිපත් කළා. ඒ සඳහා යොදාගත්තෙ Virtual Box මෘදුකාංගය. නමුත් එය නොමිලේ ලබා නොදෙන නිසා ඒ ගැන තිබුන අහදස අත්හැර දැමුව. ඒත් පසු දිනෙක මේ ගැන ආසහිතුන නිසා දාල බැලුවම තමා මේකෙ තිබෙන පහසුකම් ගැන දැනගන්න ලැබුනෙ. ඇත්තෙන්ම මේක නියම මෘදුකාංගයක්. VM Ware අඩවියෙන් වීශාල Products ප්‍රමානයක් ඉදිරිපත් කරල තිබෙනව. නමුත් අපිට මේකට අවශ්‍යවෙන්නෙ VMware Workstation විතරයි. මේකෙ අත්හදාබැලීමේ සංස්කරනයක් ඒ අඩවියෙන් නොමිලේ බාගන්න පුලුවන්. (www.vmware.com)

මෙහි එක් එක් Virtual Machines වැඩකරන්නෙ වෙන වෙනම Tab වල. හරියට Firefox හෝ Chrome වැනි Browser එකක අන්තර්ජාලය පිරික්සනව වගේ.  ඒ නිසා ක්ෂණිකව අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය ඇති Virtual Machine එක වෙන මාරුවෙන්න පුලුවන්‍‍. අනික තමයි VM වල BIOS Setup එක පවා වෙනස්කම් කරන්නට ලබා දී තිබීමයි.  තව මේ වගේ පහසුකම් ගොඩක් VMware Workstation සතුයි.

ඉතින් මේ වගෙ පහසුකම් තියෙද්දි VMware Workstation එක්ක වැඩකකර කාලෙකින් ලිපියක් ලිවුවෙ නැති නිසයි අනිත් අයට දැනගන්නත් එක්ක මේ ලිපිය බ්ලොග් එකට දාන්නෙ. අත්හදා බලල බලන්නකො. මේකෙ SN එහෙම ඕනනම් කමෙන්ට් පාරක් දාන්නකො. හැබැයි Educational Propose Only ;D

වැඩිදුර අධ්‍යනයට, මේ ගැන හැකර්.lk වල සවිස්තර ලිපි 2ක් පලවෙලා තිබුන. මේ තියෙන්නෙ ඒ ලිපි දෙක

  • Add to favorites
  • Blogger
  • Facebook
  • Twitter
  • LinkedIn
  • MySpace
  • FriendFeed
  • Live
  • Google
  • Google Reader
  • Google Buzz
  • YahooBuzz
  • Technorati
  • StumbleUpon
  • email
Advertisement
Your Ad Here

1 comment

  1. Harshana Google Chrome Windows says:

    මමත් ඕකේ වැඩ කරනවා… එල එල මචෝ.දිගටම ලියපන්. සයිට් එක වෙන හෝස්ටින් පොට් එකකට දුන්නද?

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


නව comments e-mail මගින් දන්වන්න. මේ සඳහා ඔබට කමෙන්ට් නොකර වුවද දායක විය හැක. Subscribe without commenting.